ඔන්න අද මන් කියල දෙන්නේ android tricks එකක් නම් නෙමේ. කෙල්ලෙක්ව කතාවට අල්ල ගන්නේ කොහමද කියලා. ඔය හිතන්නකෝ ඔය bus හෝල්ට් එකට යනකොට කෙල්ලෙක් ඉන්නවා. මේ tricks එක දාල ඔයාට එයාව කතාවට අල්ල ගන්න පුළුවන්. ඉතිරි විස්තර ටික පහළ photo එකේ තියෙනවා යාලුවනේ.
කොහොමද මේ tricks එක වෙනද කියන android trick වගේ නෙමේ නේද. එහෙනම් යාලුවන්ටත් පෙන්න share කරන්න. පහල තියෙන like button එක ඔබලා පොඩි sup එකක් දෙන්න. හොදයි කියල හිතෙනවා නම් පහල comment box 2 ක් තියෙනවා comment එකකුත් දාගෙනම යන්න. මොකද ඔයාලගේ අදහස් හා යෝජනා අපිට වටිනවා. fb comment box එකයි, google+ comment box එකයි දෙකම තියෙනවා කැමති එකකට දාන්න. එහෙනම් ජය වේවා. තවත් මේ වගේම පොස්ට් එකකින් හමුවෙමු.







Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
