Messenger for Computer

ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්නේ  Messenger කොහොමද  computer එකට දා ගන්නේ
කියලා.මේකට ක්‍රම 2ක් තියෙනවා. ඔයාලට මතක ඇති  viber, whatsapp  ක්‍රම 2 ක . ඒ ක්‍රම දෙකටම අපිට  Messenger භාවිත කරන්න පුළුවන්.
viber compuer එකට දැන විදිය බලන්න ඕනි නම් මේක ඔබන්න.
whatsapp computer එකට දාන විදිය බලන්න ඕනි නම් මේක ඔබන්න.


හරි එහෙනම් මුලින්ම Messenger softwere එක install කරන ක්‍රමය බලමු. හැබැයි මුලින්ම කියන්නේ ඕනි,phone එකේ වගේ බෝලයක් නම් එන්නේ නැ. ඒ කියන්නේ chat head එක නැ. එත් අවුලක් නැ msg එකක් අපු ගමන් සද්දයක් එනවා, ඒ වගේම taskbar එකේ රතු පාටින් වැටෙනවා.එහෙනම් පහල තියෙන download Messenger for computer  කියන එක ඔබන්න.

download Messenger for computer 

එකට ගිහින් download කරලා install කරලා ඔයාගේ FB username, password දීලා log වෙන්න. ඊටපස්සේ ආතල් එකේ චැට් කරන්න. 

හරි ඊට පස්සේ දෙවැනි ක්‍රමය බලමු. ඒ කියන්නේ messenger online use කරන විදිය. මේකටත් ගොඩක් විස්තර කියන්න දෙයක් නැ. පහල තියෙන  use messenger online  කියන එක ඔබන්න.

use messenger online

එකට ගිහින් username හා password දීලා log වෙන්න. මේ ක්‍රම දෙකම හොදයි. නමුත් දැනට වඩාත්ම හොද Messenger online ම බාවිතා කිරීම. එකට හේතුව තමා Messenger softwere එක මගින් අපි FB call එකක් හෝ video call එකක් ගන්නා විට නැවතත් web browser එකම open වීමයි. call ගන් නැත්තම් අවුලක් නැ. එහෙනම් ජය වේවා.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • cd rom ඉබේම ඇරෙන වයිරස් එකක් හදමුද?
    16.06.2016 - Comments Disabled
     ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මරු virus එකක් හදන හැටි මේ වයිරස් එකෙන් වෙන්නේ virus එක දාපු…
  • How to save mobile data
    28.07.2017 - Comments Disabled
    How to save mobile data sinhala sri lanka how to save money 
  • how to find unknown phone number-dan nethi phone no ekak hoyaganna
    08.09.2016 - Comments Disabled
    ඔන්න යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ අදුනන් නැති 4n  number එකක් කාගේද කියල හොයාගන්නේ කොහොමද…
  • Boomerang Make and Race
    26.02.2016 - Comments Disabled
    mekath car game ekak thamai . habei tikak wenas . car eka hadanna oneth apimai. cartoon gathiya tikak wedi.…
  • Mini Clip Fan review in sinlala
    02.07.2017 - Comments Disabled
    මෙන්න 3 විදියකට භාවිතා කරන්න පුළුවන් fan එකක්. Mini Clip Fan price in sri lanka , Mini Clip Fan…

Contact Form

Name

Email *

Message *